2025 ජූනි 01, පෙ.ව. 12:06
රජය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් හයසිය හැත්තෑ එකක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
මෙහිදී එම ව්‍යපෘතිය වෙනුවෙන් එක් පාසලක් සඳහා රුපියල් මිලියන දෙක බැගින් රුපියල් කෝටි එකසිය තිස් හතරකට අධික මුදලක් ලබා දුන් අතර එම ප්‍රතිපාදන යොදවා පාසලේ නව නාමපුවරුව සකස් කිරීම හා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොදවන ලෙස උපදෙස් දී තිබිණි.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:19