2025 අගෝස්‍තු 07, පෙ.ව. 11:34
මෙම වර්ෂයට අදාළ දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය දක්වන පරිදී ඒ අනුව තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බව සඳහන්.
එසේම එම අදියර ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බව පවසයි.
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26