2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 9:26
පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව ඊයේ (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
එම අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවසේ සඟවා තිබූ මත්පෙති 1,080ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26