hit counter

2024 පෙබරවාරි මස 21 වන බදාදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 3:11



රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වෙනවා.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: