2023 නොවැම්‍බර් 13, ප.ව. 7:57
අද (13) මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම නොමිලේ ලබා දෙන පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක් ද නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක් ද වෙන් කර තිබෙන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක් ද, දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක් ද, 05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක් ද වෙන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක් වෙන් කර තිබීම ද විශේෂත්වයක් වෙනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26