hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 23, පෙ.ව. 11:04



දරුවන් පිරිසකට පොලිතීන් පත්තර බලහත්කාරයෙන් කැවූ බව පැවසෙන  නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: