hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 5:01



2024 වසරේ පාසල් ආරම්භයට පෙර සියලුම සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත් බෙදා දීම අවසන් කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: