hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 9:33



පෙර පාසල් යන වයසේ පසුවන දරුවන් දිනකට නියමිත ප්‍රමාණයට වඩා පස් ගුණයක් වැඩියෙන් සීනි අඩංගු ආහාර ගන්නා බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මුල් ළමාවිය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ කියා සිටියේ බස්නාහිර පළාතේ ළමයින් 813 දෙනෙකු යොදාගෙන සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි.

ඇය මේ බව අනාවරණය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (06) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: