2024 ජූලි 11, පෙ.ව. 12:04
දිවයින පුරා පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පාසල් පැවැත්වෙන කාල සීමාවන් වලදී ඉගැන්වීමේ කටයුතු වලට බාධා සිදු කරන සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් සිදු කරන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර ඇත.
ඇතැම් කණ්ඩායම් සිදු කරන බලපෑම් හා අනිසි ක්‍රියා හේතුවෙන් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැලැක්වීම සදහා මෙම නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:12
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26