2022 නොවැම්‍බර් 28, පෙ.ව. 11:52
ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විසි වසර සැමරීමේ පුණ්‍ය උත්සවය පසුගියදා පැවතුණා.
ඒ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය කඹුරාවල රේවත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
යුරෝපයේ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ සහ බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.








2026 මැයි 01, ප.ව. 2:03
2026 මැයි 01, ප.ව. 1:59
2026 මැයි 01, ප.ව. 1:54
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19