2026 ජූනි 05, පෙ.ව. 10:58
රට තුළ මෑතකදී සිදු වූ අවාසනාවන්ත අනතුරු ද්විත්වයක් සම්බන්ධයෙන් වත්මන් ජාතික ජන බලවේගය (මාලිමාව) රජයේ පාලන අකාර්යක්ෂමතාවයට දැඩි චෝදනා එල්ල කිරීමට හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.
වැඩිහිටි නිවාසයක හටගත් ගින්න සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර යන සිදුවීම් දෙකටම සෘජුවම වගකිව යුත්තේ වත්මන් මාලිමා රජයේ පවතින අකාර්යක්ෂම රාජ්‍ය පාලන ක්‍රමවේදය බව ඔහු කියා සිටී.
https://www.facebook.com/share/v/18ok6sMMmN
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:08
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07