hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මැයි 23, ප.ව. 12:05



වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා.

2023.05.24 දින සිට 2023.05.27 දින දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු සහ ජපන් සංචාරයක නිරතවන බැවින් මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර ඇති බවයි සඳහන්වන්නේ.