hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 13, පෙ.ව. 11:34



කඩුගන්නාව පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සේවය කරන සැකකාරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ද ඉදිරිපත්ව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.