hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 9:46



මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසනවා.

ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායිලන්ත, කොරියා, ජපන්, චීන, සිංහල, දෙමළ, යන භාෂා දහයෙන් අවසාන රන්දෝලි මහ පෙරහර ලොව පුරා විකාශය කෙරෙනවා.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (12) අලුයම ගැටඹේ තොටේදී සිදු කෙරුණා.

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, පෙරහර නැරඹීමට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.

Sinhala Language LIVE:
https://bit.ly/3zOEgOz

Tamil Language LIVE:
https://bit.ly/3PgKVH0

English Language LIVE:
https://bit.ly/3dbLHYn

Korean Language Live:
https://bit.ly/3QEZZz5

China Language LIVE:
https://bit.ly/3peWYdn

Thai Language LIVE:
https://bit.ly/3wkwZ8r

Japan Language LIVE:
https://bit.ly/3AenR7z

France Language LIVE:
https://bit.ly/3BYXOCK

Hindi Language LIVE:
https://bit.ly/3PbsAex

German Language LIVE:
https://bit.ly/3zSsZN0