2023 මැයි 03, පෙ.ව. 10:54
සංගීත ප්‍රසංගයක වේදිකාවක් මත පොලිස් නිල ඇඳුමන් නර්තනයේ යෙදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට 01 වනදා පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය 30 වැනි දින බියගම කැලණිය “නදී” ක්‍රීඩාංගනයේ දී පැවති සංගීත ප්‍රසංගයක දී ගායකයෙකුගේ ගීතයකට වේදිකාව මතට නැග නර්තනයේ යෙදී තිබෙනවා.
ඔහු පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකුයි.
2026 අගෝස්‍තු 03, ප.ව. 2:44
2026 අගෝස්‍තු 03, ප.ව. 1:37
2026 අගෝස්‍තු 03, ප.ව. 1:26
2026 අගෝස්‍තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්‍තු 03, පෙ.ව. 9:31