2025 අගෝස්‍තු 31, පෙ.ව. 12:10
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ පවතින නඩු කඩිනමින් විභාග කිරීම සඳහා වෙනවම වූ අධිකරණයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති බවයි.
ඒ අනුව අල්ලස් කොමිසමේ එක් රැස් වී තිබෙනා විශාල නඩු ප්‍රමානය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17