2023 ජූලි 05, පෙ.ව. 12:42
රටේ සමස්ත ගුරු පරපුරම ඉදිරියේදී පාරට බැසීමට සූදානම් කරවමින් සිටින බව ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.
ඒ සදහා මේ වනවිට ගුරුවරුන් දැනුවත් කිරීමේ සම්මේලන රටපුරා පවත්වමින් සිටින බවද ඒ මහතා කියා සිටියා.
රටේ සියලුම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු දිගින් දිගටම මඟහරිමින් සිටින බවද සඳහන් කළා.
එළඹෙන ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය ආරම්භ කරන බවද තවදුරටත් සදහන් කර සිටියා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11