2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 3:13
අද (26) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
විදුලි කප්පාදු කාලසටහන පහතින්,


2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:29
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:25
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:14
01-10-26
01-10-26
25-09-26
25-09-26
20-09-26
20-09-26
04-09-26
04-09-26
01-09-26
01-09-26
28-08-26
28-08-26