2024 ජූනි 07, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
එම විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට සදහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිළුලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබේ.
2026 මාර්තු 16, ප.ව. 12:55
2026 මාර්තු 16, ප.ව. 12:30
2026 මාර්තු 16, ප.ව. 12:08
2026 මාර්තු 16, පෙ.ව. 11:01
2026 මාර්තු 16, පෙ.ව. 10:24
16-03-26
16-03-26
15-03-26
15-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26