2025 මැයි 31, පෙ.ව. 12:08
වර්තමාන ආණ්ඩුව වැඩ කර නැතැයි පෙනුනද වසර 76කට කරන්න වැඩි වූ බැරි වූ වැඩ බොහෝ ප්‍රමාණයක් මේ ආණ්ඩුව කර ඇති බව නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.
පසුගිය පාලකයන් මහජනයාට ලැබිය යුතු මුදල් වැරදි ලෙස තමන්ගේ සුබ විහරණයට භාවිතා කිරීම නිසා දැන් පෝලිමේ සිරගත වෙමින් ඇති බවද ඔහු කියා සිටියි.
අද වන විට නව ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කර ජනතාවට භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු නිසි සහන ලබා දෙමින් සිටින බවත් ඔහු පැවසුවේය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24