hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 03, පෙ.ව. 12:17



අද (03) දිනයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සඳහන් වී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක්ද ලෙස විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා.

එක් එක් කලාපය සඳහා අනුමත විදුලි කප්පාදු කාලසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: