2023 මාර්තු 03, පෙ.ව. 4:21
බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු හා මාර්ග අවහිරතා අවම කර ගැනීමට එම පළාත තුළ රියැදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය මේ බව සඳහන් කළා.
ඒ අනුව, එම වැඩසටහන මාර්තු 1 වන දා සිට 31 වන දා දක්වා බස්නාහිර පළාතේ සියලු ම පොලිස් වසම් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත අතර එහිදී වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බව පොලිසිය පැවසුවා.
එම වැරදි පහතින්,
එම වැඩසටහන සඳහා රියැදුරන්, මගීන් හා පදිකයින්ගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14