hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 04, ප.ව. 5:07



වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,