hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 06, පෙ.ව. 12:12



ලංකාවේ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලය නැවත පටන් ගන්නා බවත් තමා යළිත් ලංකාවට පැමිණෙන බවද හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සඳහන් කරයි.

තමා දැනට කැනඩාවේ පදිංචිව සිටින බවත් ඉක්මනින්ම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සඳහන් කරයි.

ලංකාවේ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා වන අරගලයකට ජනතාව පෙළගැස්විය යුතුව ඇති බවද අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් උද්දික ප්‍රේමරත්න සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: