2023 පෙබරවාරි 22, පෙ.ව. 7:20
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවයි.
අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.
2026 සැප්තැම්බර් 24, ප.ව. 5:07
2026 සැප්තැම්බර් 24, ප.ව. 4:49
2026 සැප්තැම්බර් 24, ප.ව. 2:53
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17