hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 7:50



මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති එන්. එම්. කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.