2025 ජනවාරි 25, පෙ.ව. 12:28
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් වාහන මිල ඉහළ යන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ලීසිං සමාගම්වලට වාසිදායක ලෙස වාහන මිල වැඩි කළ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන වාර්තා අසත්‍ය බවත් ඒ මහතා කියයි.
රජය තීරණ ගන්නේ සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සලකා බලා මිස තෝරාගත් කණ්ඩායම්වලට පක්ෂපාතී වීමට නොවන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26