2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04
බස්නාහිර පළාතේ සියලුම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් ය.
ඒ අනුව එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ මහත්මිය සඳහන් කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේ දී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ය.
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:23
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26