2026 නොවැම්බර් 14, පෙ.ව. 12:10
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබි පසුගිය කාලයේදි අතුරුදහන් වු වාහන 26ක් සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරණු ලබන පරික්ෂණ කටයුතු මෙම වර්ෂයේ සැප්තැම්බර් මස වනවිටත් අවසන් වි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙම මෝටර්රථ ජනාධිපති ලේකම් කාර්යාලය නමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබුනද එම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කරගැනිමට නොහැකිවි තිබුණි.
මේ පිළිබදව 2021 වර්ෂයේ ද විගණන වාර්තා මගින් පෙන්වා දි තිබුණි.
මෙම වාහන කිසියම් ආයතනයකට පුද්ගලයෙකුට භාරදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත්කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:06
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26