2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:06
මෙම වර්ෂයේ (2026) මාර්තු මස සිට අගෝස්තු මස දක්වා වු මාස හයක කාලය තුලදී තිරිඟු මිල සියයට 22.7කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලැබු රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
කළු මුහුද හරහා සිදු කෙරෙන ධාන්‍ය ප්‍රවාහනයට ඇතිවු බාධාවන් සහ යුරෝපයේ ඇතිවු තාප තරංගවල බලපෑම නිසා තිරිඟු මිල ඉහළ යාමට හේතුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
බලශක්ති හා ආහාර මිල ගණන් තවදුරටත් ඉහළයාම මගින් විශේෂයෙන්ම වඩාත් අවදානමකට ලක්විය හැකි අඩු ආදායම්ලාභි පවුල්වල ආර්ථික දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:17
2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 14, පෙ.ව. 12:10
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26