hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 12, පෙ.ව. 10:31



20 වැනිදා පාර්ලිමේන්තුවේ ජන්දයක් පවත්වා වැඩි ජන්දයෙන් පත්වන ජනාධිපතිවරයා , කැබිනට් මණ්ඩලය සහ අගමතිවරයා පත් කරගනු ලබන ක්‍රියාවලියකට ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

කෙසේවෙතත් එවැනි පත් කිරීමකට බාධා නොකරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

20 වනදා පත් කිරීම අරගලකරුවන් විසින් පිලිනොගන්නා බවත් අර්බුදය නැවත අනිවාර්යයෙන්ම පටන් ගන්නා බවත් හේරත් මහතා අවධාරණය කරයි.