hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 23, ප.ව. 3:47



පසුගිය සෙනසුරාදා (21) බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි ඇඳුම් අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ සමාජ ජාලා වල හුවමාරුවීමෙන් පසු එම කළමණාකාරීත්වය සිද්ධිය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරන අතර කෙසේවෙතත් කලබල කළ පාරිභෝගිකයා පිට වරද පටවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා නොමැති නමුත් ආයතනයට කැමති පාරිභෝගිකයින් සිත්තැවුලට පත්වීම ගැන සමාව ඉල්ලා සිටින බව එහි දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්,