hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 17, ප.ව. 1:44



සංගීතය ව්‍යාපාරයක් කරගෙන ගායක ගායිකාවෝ එනවා කියලා ප්‍රවේශ පත්‍ර විකුණලා… අන්තිමේ ඔවුනගේ හඬ නෑහෙන කොට රසිකයෝ කුපිත වෙලා… ඒකට සංවිධායකවරුත් එනවායි කියලා නාපු අයත් ගයනවා කියලා නොගැයූ අයත් වගකිව යුතුයි.

අනික් කරුණ එවැනි තත්ත්වයකදී රසවින්දනය බිඳ වැටුණු සමාජ ස්තරවල ක්‍රීයාකාරිත්වයත් ඛේදනීයයි තත්ත්වය මැදිරිගිරය සිද්ධියෙන් පේනවා යැයි පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ ඊයේ ප්‍රකාශ කළහ.