2025 ජනවාරි 18, පෙ.ව. 12:07
වී සඳහා සහතික මිලකුත් සහ සහල් සඳහා පාලන මිලක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
දැනට පවතින රුපියල් 230-240 පමණ වන සහල් මිල තවත් ඉහළ යා නොහැකි බව පැවසූ ඇමති සමරසිංහ, ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බව ද අවධාරණය කරයි.
ඒ අවශ්‍යතා දෙකම සම්බන්ධයෙන් ම සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
2026 මැයි 09, ප.ව. 1:03
2026 මැයි 09, පෙ.ව. 12:18
2026 මැයි 09, පෙ.ව. 12:17
2026 මැයි 09, පෙ.ව. 12:16
2026 මැයි 09, පෙ.ව. 12:15
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26