2023 ජූනි 13, පෙ.ව. 12:48
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
අද උදෑසන 10ට ආරම්භවන ජල කප්පාදුව අවසන් වන්නේ හෙට උදෑසන 06ටයි.
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21