2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04
පාරිභෝගිකයන් 95,000 දෙනෙකුගේ ජල සැපයුම් විසින්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, පසුගිය ඔක්තෝබර් මාසය දක්වා බිල්පත් නොගෙවීම හේතුවෙන්.
ඒ අනුව ඔක්තෝබර් මස 31 දිනට විසන්ධි කර තිබෙන ජල සැපයුම් ගණන 95,241ක්.
විසන්ධි කළ ජල සැපයුම් නැවත ලබාදුන් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු තම පද්ධතිය සතුව නොමැති බවයි, එම මණ්ඩලය සඳහන් කළේ.
ජල සැපයුම් නැවත ලබාදීමේ දී අය කළ ගාස්තු, 2022 වසරේදී ජල සැපයුම් විසන්ධි කළ සංඛ්‍යාව, 2023 වසරේදී බිල්පත් ගෙවීම් පැහැර හරින ලද පාරිභෝගිකයන්ට නිකුත් කළ රතු නිවේදන පිළිබඳව තොරතුරු ද ඔවුන් සතුව නැහැ.
කෙසේ වෙතත් රුපියල් බිලියන 12.97ක් හිඟ වශයෙන් අය කර ගැනීමට නියමිතයි.
රටපුරා ජල පාරිභෝගිකයන් 3000240ක් සඳහා දෛනිකව මණ්ඩලය පිරිසිදු ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:46
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:28
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26