2023 මාර්තු 02, ප.ව. 2:57
අනිද්දා (04) පස්වරු 02 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11