hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2023 ජූලි 27, පෙ.ව. 10:53



අගෝස්තු මස මුල සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් ජල බිල්පත් ඉහළ දැමීමට සූදානම් බව වාර්තා වන අතර ජල බිල්පත් ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වසන්ත ඉලංගසිංහ මහතා සඳහන් කර සිටිනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත් අගෝස්තු මස මුල සිට මෙම වැඩිවීම ක්‍රියාත්මක වන අතර කෙසේ වෙතත්, මේ වන විට එම බිල් වැඩි කිරීමේ නිශ්චිත ප්‍රතිශතයක් තීරණය කර නැති බවට වාර්තා වන්නේ.