hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 24, පෙ.ව. 1:03



අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි.

පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.