2024 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:00
අද (21) දිනයේ යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
තවද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකිය.
මේ අතර, මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බැවින් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකිය.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:00
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26