2025 ජනවාරි 14, පෙ.ව. 12:00
නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද (14) දින වැසි හෝ ගිගුරුම් සහත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (14) දිනට අදාළ කාලගුණ අනාවැකි නිකුත් කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති.
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:18
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:37
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:28
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
23-10-25
23-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25