2026 ජනවාරි 09, ප.ව. 2:54
වර්තමාන ආණ්ඩුව අවසන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණත් අවසන් කරමින් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“මේක ඉවර වෙන්නේ උඩම ඉන්න කෙනා කොහෙට හරි යයි. ජවිපෙත් අවසන් කරමින් තමයි මේක අවසන් වෙන්නේ. රටත් විශාල අවදානමකට ලක් වෙනවා.
මම සතුටින් නෙමෙයි කියන්නේ. මොකද ජවිපෙ වගේ පක්ෂ නැති වුණාම වමේ ව්‍යාපාර එක්ක උද්යෝගයෙන් ගමනක් යන්න හිතන මිනිස්සුස නැති වෙනවා.
උනුත් එහෙම නෙ, ඔය කරේ, අනික් උන් ඔක්කොටම හපන්නේ උන් කරපු වැඩේ. වමක් කියන එකක් අම්මා මුත්තා කාලෙවත් හිතාගන්න බැරි තැනට වැටෙනවා. ඉතිරි පිරිස සම්පූර්ණ නාය යාමකට ගොදුරු වෙන්න නියමිතයි.”
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:02
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26