hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 12:54



ආණ්ඩුව, පෞද්ගලික අංශය, ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්  බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් හැදීම ජනවරමට පටහැනි යැයිද අනුර දිසානායක මහතා සඳහන් කළා.

රටේ සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කරන්න නම් ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද එසේ කළහොත් ජනතාව රටේ ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවද අනුර දිසානායක මහතා සඳහන් කළා.

https://youtu.be/NpPwsGGGJqU




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: