2023 ජූලි 26, ප.ව. 2:08
සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කර ඇති සභාපතිවරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට හේතුව වී ඇත්තේ බොහෝ ආයතනවල එම ප්‍රධානීන්ට විරුද්ධව ජනාධිපතිවරයාට විවිධ පැමිණිලි ලැබීමයි.
ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමෙන් පසු අකාර්යක්ෂම සභාපතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
තමන් යටතේ ඇති සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සිටින එම ප්‍රධානීන්ගේ කාර්යයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරුන්ට ද අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇතැයි සඳහන්.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25