hit counter

2026 ජූනි මස 20 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 10:33



කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා කනිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවේ කටයුතුවලට සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ආනාවරණය කළා.

ඔහුව කෝප් කමිටුවේ රැස්වීම්වලට සහභාගී කරවීම පාර්ලිමේන්තු රීති බරපතල ලෙස කඩකිරීමක් බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නා.

කෝප් කමිටු සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: