hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 16, ප.ව. 3:02



සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වෙනවා.

පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගියදා ඉල්ලා තිබුණා.

ඒ අනුව පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා එම ධුරයෙන් ඉවත් කිරීම ඉතා ඉක්මනින්ම සිදුකරනු ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: