hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 3:41



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල වෘත්තීය සමිති සාමාජිකාවක් වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක් වූ බව “ඒෂියන් මිරර්” වෙබ් අඩවියේ පල වීමත් සමග නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයෙන් එම මහත්මියට කැඳවීමක් ලැබී තිබෙනවා.

එම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් සහ මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා විසින් හඳපාන්ගොඩ මහත්මියට එම පුවත පෙන්වා තිබෙනවා.

ඒ පිළිබඳව නව සන්ධානයේ පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇය නෙළුම් මාවත මූලස්ථානයට යන බව දැනුම් දුන් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: