2024 මාර්තු 13, ප.ව. 2:14
මෙරට පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණයක් ලබා දීමට කටයුතු කරන බව
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා සඳහන් කළා.
සමෘද්ධි බැංකුව හරහා මෙම ණය මුදල් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
මෙහි පළමු පියවර නියමු වැඩසටහනක් යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
නව සන්ධානයේ වෘත්තීය සමිති සභාපති සහ පෙර පාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා සහ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ සමාජ සේවා අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී පැස්කුවල් මහතා මේ බව කියා සිටියා
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
03-04-25
03-04-25
28-03-25
28-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
20-03-25
20-03-25
10-03-25
10-03-25