2023 පෙබරවාරි 10, පෙ.ව. 10:23
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අගමැති ධූරයට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් සාකච්ඡා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
එම සාකච්ඡා සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ රාජපක්ෂ හිතවාදී පිරිස බවයි වාර්තා වන්නේ.
ඔවුන් මේවන විට හොර රහසේම සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාටද මේවන විට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
“මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වෙන්න එපා කියලා මං අනන්තවත් කිව්වා” අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
06-02-25
06-02-25
05-02-25
05-02-25
03-02-25
03-02-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25
26-01-25
26-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25