hit counter

2023 ජූනි මස 02 වන සිකුරාදා

2023 මාර්තු 22, ප.ව. 1:36



හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

“මැතිවරණය කල්යාම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂක රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළුව සම්බන්ධවයි” එම ලිපිය යොමු කර තිබෙනවා.

මැතිවරණය කල්යාම හරහා වැටුප් නොගෙවීම හේතුවෙන් එම රාජ්‍ය සේවක අපේක්ෂකයින්ට තම ජීවිකාව ගෙනයාම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව හිටපු ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මීට පෙරද මෙවැනි මැතිවරණවලදී නීතිමය හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණදුන් අවස්ථාවේදී රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් සහ රාජකාරි කටයුතු ආවරණය කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගෙන තිබෙනවා.

එම ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: